හෙළයේ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය
- 2020-01-17 11:38:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අවුරැදු දහස් ගණනක සිට පැවත එනා
සතරකි හෙළේ ආයුර්වේදය සොඳිනා
නිරතුරැ ලෙඩ දුකට පත් අය සුව කරනා
බටහිර වෙදකමට වැඩි දස්කම් පානා
බෙහෙතට නොගන්නා කොළ මුල් මල් නොමැත
සුවපත් කළනොහැකි කිසි ලෙඩකුත් නොමැත
කල්කෙන් තෙලෙන් විස්කම් පෑවා දියත
නිරතුරැ වටින සතරකි සැමට මිහිකත
පුලතිසි විශ්‍රවාසත් රාවණයන්ගෙන්
බුද්ධදාස පස්වැනි කාශ්‍යපයන්ගෙන්
පෝෂණ ලබා අදටත් පැවතෙයි යහතින්
මතු පරපුරට රුකදෙමු මේ සතර සොඳින්
ගගන අභිෂේක් යටියාවල
8 ශ්‍රේණිය,
මහ/විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments