හොඳ දරැවා
- 2019-05-28 23:42:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බුදු සමිඳුන් දෙසු සදහම
පළමුව යමි බුදු හිමි මග
දෙවනුව යමි සදහම් මග
තෙවනුව වඳිනෙමි සඟ ගුණ
බුදු හිමි දෙසු බණ අසමින්
වැඩිහිටි අය දෙන වදනින්
මාපියන් පා වඳිමින්
ගුරැ දෙගුරැන් වඳිමි බැතින්
කීකරැකම අගය කළා
සැමදා තෙරැවන් වැඳලා
නිම නොවනා ගුණ ලියලා
හොඳ දරැවෙක් වන්නෙමි මා
නිකේෂලා කාවින්දි
8 වැනි ශ්‍රේණිය,
ර/කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය,
ගොඩකවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments