අල්තීනායිගේ හඬ
- 2020-07-28 20:38:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මවක් පියෙක් සොයුරෙක් සොයුරියක්
හරිහමන් නෑයෙක් නොමැති මට හමුවූ
අපූර්වතම මිනිසා
මගේ පළමු ගුරැතුමා
මා සතු දස්කම් හැඳිනගත් ඔබ
උතුම් ම පරමාර්ථයෙන්
දැනුම් ලොව දොරගුලු විවර කරදුණි මා හට
මා ලොව දිනූ දින ඔබ නැත වේදිකාව මත
එනමුදු දනිමි මම
තිරය පිටුපස ඔබ සිටින වග
‘‘කෙලෙසද මෙතරම් උතුම් හදවතක්
දෙවියන් ඔබට දායාද කළේ?‘‘
යන පැනය දවාලයි මගේ හදවත
පවසම් දිනෙක ඔබෙ ගුණ හඬගා ලොවට
සොයන්නෙමි ඔබව
දනිමි හමුවේවි දිනෙක
මුල් ගුරැතුමනි
‘‘දුයිෂෙන්‘‘
ඔබයි ඒ ගුරැ ප්‍රතිමූර්තිය
සහනි නවෝදා
13 ශ්‍රේණිය,
වෙන්/ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය, වෙන්නප්පුව.
Reply To:
Name - Reply Comment
0 Comments