ආදර අම්මා

2024 අප්‍රේල් මස 23 ප.ව. 07:52 - {{hitsCtrl.values.hits}}  

කරැණාබර වදනින් මා අමතනවා
යහගුණ නිතරම කියලා දෙනවා
රසවත් ආහාර හදලා දෙනවා
මා එනතුරැ මග බලා ඉන්නවා
 
ඉගෙනීමට මට උදව් කරනවා
නොදන්න දේවල් කියලා දෙනවා
නිතරම මා සතුටින් ම තබනවා
මගේ අම්මා මා ගැන වෙහෙසෙනවා
 
සැමවිට යහමග යවනා අම්මා
ගුණදම් කියලා දුන්නා අම්මා
මගෙ මතු දියුණට මග සැදු අම්මා
මතු භවයෙත් ඔබ වේ මගෙ අම්මා
 
විදුෂා ඔනාලි
8 ශ්‍රේණිය,
බප/කැල/ සුභාෂි රාජකීය මහා වි ද්‍යාලය,
කරාබුගස් හන්දිය,
දින පොත