2024 මාර්තු මස 29 පෙ.ව. 04:37 - {{hitsCtrl.values.hits}}
සිසු පෙම් උපදවා
නිවැරදි මග පෙන්වුවා
හොඳ හා නරක කියා දුන්නා
දුක නමැති සයුරෙන්
එතෙර වීමට
මා හට රැකුලක් දුන්නා
ඔබයි ගුරැ පියාණනි
සැමදා මාගේ
නැණස පාදන
නැණ සිත
දොළමාවත සීලානන්ද හිමි
3 ශ්‍රේණිය,
කනංකේ රාජ මහා විහාර පිරිවෙන,
මාතර.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |