මගේ හීනය
- 2025-08-20 14:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ හීනය
මෙය තමයි
ඔබ තුළ තිබිය යුතු වටිනාම සම්පත
ඒ අන් කිසිවක් නොව
අධ්‍යාපනයයි මාවත
රත්රන් ආභරණ වලින්
ගත සැරසී ඇතිමුත්
අධ්‍යාපනය නමැති ආභරණයෙන්
ඔබ සැරසිය යුතුමය
ශිල්ප මැනවින් හදාරා
හොඳ නරක කුමක්දැයි සිතා
ඉදිරි ජීවිතය
පිය මැනිය යුතුමයි
අපට ලද නිදහස් අධ්‍යාපනය
ඵලදායි ලෙස ගෙන
ලක්මෑණියන්ගේ නාමය
ජාත්‍යන්තරයට පත් කළ යුතුමයි
ලක්මෑණියන්ගේ වීර පුතුන්
ලෙස හැමතැන කිව හැකිසේ
අධ්‍යාපනයෙන් හිණි පෙත්තටම ගොස්
ජීවිතය ජයගත යුතුමයි.
ඒ අය මගේ හීනය
එයට කැපවෙමි නිබඳ ලෙසටම
ශ්‍රී ලංකා යන නාමය
පතුරවයි ලොව අණසක
පෑන අවිය ලෙස ගෙන
උගනිමි අකුරු මැනවින
කටු පොකුරු දවසක
සිප ගනිමි මල් පොකුරු ලෙස
කේ.එච්.හෂිනි ලක්ෂානි
11 වැනි ශ්‍රේණිය
ගා/ගනදෙණිය කනිෂ්ඨ විද්‍යාලය
ගාල්ල
Reply To:
Name - Reply Comment
0 Comments