මල්වත්ත

2024 අප්‍රේල් මස 19 ප.ව. 01:01 - {{hitsCtrl.values.hits}}  

 

මගෙ වත්තෙ පිපෙනා මල්
තරැ වාගේ බබලනවා
ඉර මාමා එනකොට
ඒ මල් හිනැහෙනවා

ඒ මල්වල සුවඳ නිසා
පුංචි පුංචි කුරැල්ලන්ද
සමනලයන් වගේ සතුන්
මගෙ වත්තට එනවා

එම නිසාම 
මගේ වත්ත
සුන්දර වෙනවා
සැමදින සුන්දර වෙනවා

රවිඳි සංකලනි
3 ශ්‍රේණිය,
බප/ගම්/ වේරහැර බණ්ඩාරනායක මහා විද්‍යාලය, ගම්පහ.

දින පොත