සුන්දර පරිසරය
- 2025-08-20 13:16:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මල් පිපිලා සුවඳ දිදී ලස්සන වෙනවා
කුරුලු රෑන් ගීත ගයා පියඹායනවා
අන්න අන්න ඉර හෙමිහිට එබී බලනවා
මල් අතරින් රූං රූං නාද ඇහෙනවා
කඳු මුදුනින් දිය දහරක් ඇදී හැලෙනවා
සිසිල් සුළං දස අත හැම තැන විහිදෙනවා
තිත්ත පැටව් දිය ගඟුලේ පිනුම් ගසනවා
පරිසරයම ලස්සන වී ඉන් බැබළෙනවා
පී.ජී.හසරැල් සසංක සඳරුවන්
6 වැනි ශ්‍රේණිය
ර/බල/වීරසේකර විද්‍යාලය
වැලිගෙපොළ
Reply To:
Name - Reply Comment
0 Comments