තිසා වැවේ කොරලින්ට ඇල්ගී අපලයක් පලදේ
- 2016-06-08 14:36:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තිසා වැවේ මියගොස් ඇත්තේ කොරලි මසුන් බව ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ මත්ස්‍ය රෝග විශේෂඥ පාලිත චන්ද්‍රරත්න මහතා පවසයි. වැවේ ඇල්ගී ගහණය වැඩිවීම හේතුවෙන් මෙසේ මාළු මිය යන බවත් මාළු - මාළු කොටා ගැනීමෙන් ඇතිවන තුවාල වලට ඇල්ගී ඇතුළුවීමෙන් මාළුන් මරණයට පත්වන බව කියති. වැවේ වතුර අපිරිසිදු බව ජල සම්පත් මණ්ඩලය කියයි.
Reply To:
Name - Reply Comment
0 Comments