මට සහ මගේ දරුවාට එකම දන්තාලේපය භාවිතා කළ හැකිද
- 2021-11-11 16:10:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දරුවෙකුගේ එනමලය වැඩිහිටියෙකුට වඩා තුනී බැවින්, දරුවාගේ එනමලය සහ දත් වල ආරක්ෂාව සඳහා මෘදු සංයුතියක් සහිත දන්තාලේපයක් අවශ්‍ය වේ. ළමයින්ගේ දන්තාලේප විශේෂයෙන් සකසා ඇත්තේ ළමයින්ගේ මුඛ සෞඛ්‍ය අවශ්‍යතා වලට අනුකූලව වන අතර ක්ලෝගාඩ් චූටි යනු ළමුන්ගේ සියුම්, සංවේදී දත් වලට ගැලපෙන ජෙල් සංයෝගයක් ලෙස විශේෂයෙන් නිර්මාණය කර ඇති දන්තාලේපයකි.
Reply To:
Name - Reply Comment
0 Comments