ලන්ඩනයේ පැවැත්වූ පොසොන් වැඩසටහන
- 2025-06-18 03:57:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලන්ඩනයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වූ පොසොන් උත්සව මාලාව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණ.
උදෑසන ශීල භාවනා වැඩසටහනින් ආරම්භ වූ පිංකම පූජ්‍ය හඳුපැල්පොල මහින්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
දවස පුරා විවධ වැඩසටහන් පැවැති අතර පස්වරුවේ ගිලන්පස බුද්ධ පූජාවක් මෙන්ම භක්ති ගීත ප්රංසගයක්ද පැවැතියේය. මිට අමතරව තේ,ඔසුපැන්, බත් හා අයිස්ක්‍රිම් දන්සල්ද පැවැතියේය.
ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට
Reply To:
Name - Reply Comment
0 Comments