උදෑසන සිරියාව
- 2020-09-09 14:36:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අඳුර මැකීගෙන යන මොහොතක
රන් කෙඳි දහරක් වන් අරැණාලෝකය
තුරැමුදුන් අතරින් පැතිර
තණ බිම් ඔස්සේ
පිනිකැට මෙන් දිලිසුණේ
උදෑසන ආ නැවුම් හිරැ එළියේ
කැදලි තුළින් පියඹා යන
කුරැලු පැටවුන්ගේ සොඳුරැ
ගී නාදය අතුරින්
විකසිත වූ පුෂ්පයන්ද
එක්වූවා සේ
හමා යන සිසිල් සුළං රුළි දහරා
රන්වන් කරලින් බර වූ ගොයම් කරල්
රුඟුම් රඟන සුර ළඳුන් සේ
මලින් බර වූ සමන්පිච්ච
කිරිසුදු පාටින්
දිලිහෙන දරැ දැරියෝ
පොත්පත් ද රුගෙන
සිප්සතර ඉගෙනීමට
පියමන් කරන සොඳුරැ උදෑසන
කවිඳු දිලීප විතානගේ
10 ශ්‍රේණිය,
කෑ/දෙහි/ අටුළුගම මායාදුන්නේ මහා විද්‍යාලය, දෙහිඕවිට.
Reply To:
Name - Reply Comment
0 Comments