බැංගලෝරයේ ජය සැමරුම ඛේදවාචකයක් වෙයි
- 2025-06-05 16:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර 18කට පසුව මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ කිරුළ හිමිකරගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජය සැමරුමක් අතර සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
බැංගලෝරයේ චින්නස්වාමි ක්රීඩාංගණයේදී මෙම තෙරපීම ඊයේ දිනයේදී සිදුවිය. මේ පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට කර්ණාටක මහ ඇමතිවරයා නියෝග කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments