නිසල රැය
- 2020-08-14 11:20:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගිම්රුස් මැකී අන්ධකාරය පැතිරෙන්නේ
සිසි වලා අතරින් මුවා වෙලා
තාරකාවෝ සිසි වටකරමින්
මනෝහරයි රාත්‍රිය
රුහැයි නද රුව්දෙන්නේ
බකමූණෝ ඔබ මොබ යතිත
තරැ අග්ගිසිවල එල්ලී
වවුලෝ කෑ ගසති අමිහිරිව
මැදියම් රුයේ විකසිත වෙයි
ධවල කුසුම්
සුගන්ධය දසත පතුරැවා
හෝරා කීපයක් ගතවී
සහස්රුස් පැතිරෙන්නේ
නිසල රුය ගෙවී
දෙනෙත් දිනෝදි
8 ශ්‍රේණිය,
බප/පිළි/ ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය, පිළියන්දල.
Reply To:
Name - Reply Comment
0 Comments