සිඹිමි මිහිකත
- 2020-10-07 15:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිහිතලයට ඔබයි රුය දහවල පුරන
අප හදවතේ නැත මැකී ඒ සුන්දර දසුන
සිඹිමින් මිහිකතම සිත් අප පුබුදු වන
මිහිකත සිඹිමි අප හදවත් පහස වන
සදා ණයගැතියි අප මිහිකත වෙනු වෙන්
වෙනසක් නොවෙමු අප එහි පෙරමුණ ගනිමින්
ජීවිතේ අපේ රුකගන්නා අභි නෙන්
මිහිකත ඔබ සිඹිමි එන දිය රුළි අතරින්
හිමංක ප්‍රභාෂණ දිසානායක,
10 වැනි ශ්‍රේණිය,
මාර/කුමාරතුංග මුනිදස් මහ විදුහල,
දික්වැල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments