අම්මා
- 2019-06-19 16:02:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මස කුස දරා මා වැඩු මගෙ අම්මා
යහ මග යන්න නෙතු පෑදූ මගෙ අම්මා
හිමිදිරියේ මා පාසල වෙත යැවු අම්මා
මතු භවයේ බුදු වේවා මගෙ ආදර අම්මා
රජෙක් කරන්නට මා ඔබ සැමදා වෙහෙසී
සැඩ පහරින් එතෙර වෙන්න ඔබ අනගී
යායුතු මග නේවා දී ගුරැහරැකම් පහදාදී
සෙවණැල්ලයි මවු තුමියනි ඔබ නිවසේ ඉදිරි
අචිනි නිල්මිණි
7 ශ්‍රේණිය,
ර/සුදාගල ශ්‍රී රාහුල විද්‍යාලය, සුදාගල.
Reply To:
Name - Reply Comment
0 Comments