එඩ්වර්ඩ් කුමරු හා සොෆී කුමරිය ජනපති හා අගමැති හමුවෙති
- 2018-02-05 14:05:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
70 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වර්ඩ් කුමරු සහ සොෆී කුමරිය ඇතුළු නියෝජිත පිරිස ඊයේ (04දා) අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ. නිදහස් දින සැමරුම් උත්සවයෙන් අනතුරුව මෙම හමුව සිදුවිය. පසුව ඊයේ සවස කුමරු හා කුමරිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවිය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments