දෙනියාය ශිෂ්‍යත්ව සිසුන්ට සම්මන්ත්‍රණයක්
- 2017-07-27 13:26:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගංවතුරින් විපතට පත්වූ දකුණු පළාත් දෙනියාය අධ්‍යාපන කාලයේ 5 වසර දරු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ශාන්ත පදනම කටයුතු යොදා ඇත. එම සම්මන්ත්‍රණ මාලාව අගෝස්තු පළමු වැනිදා පෙ.ව. 8.00 සිට ප.ව. 1.00 දක්වා මධ්‍යස්ථාන හයකදී පැවැත්වෙයි.
මොරවක කණිෂ්ඨ විද්‍යාලය, වරල්ල එම්.ඩී. යාපා විද්‍යාලය, දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය, පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය, බෙරපනාතර ප්‍රාථමික විද්‍යාලය, ඌරු බොක්ක මහා විද්‍යාලය යන මධ්‍යස්ථාන වලදී මෙම සම්මන්ත්‍රණ පැවැත්වෙයි.
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් 35ක දරු දැරියන් මේ සඳහා සහභාගිවීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments