පලුගස්දමනට ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලක්
- 2017-07-11 07:47:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොළොන්නරුව, පලුගස්දමන ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ඊයේ (10දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිසු අයිතියට පත්කෙරිණි.
සමරු ඵලකය නිරාවරණය කර පලුගස්දමන ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.පාසල පිළිබද නිල වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.
2017 පළාත් චිත්‍ර තරගයෙන් දක්ෂතා දැක්වූ විශ්මිනී මනුත්තරා ශිෂ්‍යාව වෙත සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments