පිළිහුඩු නයිදේ
- 2020-01-31 10:24:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාදං අත්තේ ඉඳිමින් ඔබ දැන් කුමක් කරන්නට සැරසෙන්නේ
ප්‍රතිමාවක් මෙන් ඇයි නිසලව ඔබ තපස් රකින්නට සැරසෙන්නේ
ඕවිට අද්දර ඉඳිමින් ඇයි නුඹ විල දෙස බලමින් සිනාසුණේ
කියන්න පිළිහුඩු හාමිනේ මා හට ඔබ කරනා හැම වැඩ අගනේ
පොඩි වැලි ගොව්වෙක් හුංගෙක් පැන්නෙක් පීනා ආ විට තපස බිඳෙන්නේ
අත්තටු ගහලා වතුරට පැනලා මසුන්ව ඩැහැ ගන්නට යන්නේ
ඩැහැ ගන්නට හැකි ලෙස ඔබගේ ඔය හොටද පවා සැරසී ඉන්නේ
නිල් කහ රතු සුදු වර්ණවලින් ඔබගේ හැඩ බව වැඩි වන්නේ
මතීශා චේතනී
8 ශ්‍රේණිය, බප/හෝ/හෝමාගම
මධ්‍ය මහා විද්‍යාලය,
හෝමාගම.
Reply To:
Name - Reply Comment
0 Comments