2025 මැයි මස 08 පෙ.ව. 11:31 - {{hitsCtrl.values.hits}}
සුළං හමයි
රුල්ල ගසයි
වෙරළේ
පිනි කැට
විසිරෙයි
ධිවරයෝ මසුන් මරා
ජීවත්වෙති සතුටින්
එයින් කෝප වී සයුර
ඇයි වැනසුවෙ
මගෙ මන්දිරය
ඔබ මෙතරම් රැදුරැ යැයි
සිතුවේ නැත හීනෙන්වත්
චනුත් තිනුදිය පරණගම
7 ශ්‍රේණිය,
ආනන්ද විද්‍යාලය, කොළඹ 10.
![]() |
diary Read more... |