මොරගහකන්දට ජලය පුරවන්න පෙර බලන්න
- 2017-01-04 14:10:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොරගහකන්ද ජලාශයට ජලය පිරවීමේ උත්සවය එළැඹෙන 11දා පැවැත්වීමට නියමිතය. ඒ හේතුවෙන් ජලාශයේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනතාවට නැරඹීමට ගැනිමට අවස්ථාවක් ලබාදිමට එහි ව්‍යාපෘති කාර්යාලය තීරණය කර තිබේ. ව්‍යාපෘති කාර්යාලයෙන් අවසර ලබාගෙන ජලාශය නැරඹීමේ අවස්ථාව පාසල් සිසුන් ඇතුළු ජනතාවට ජලාශය නැරඹීමට අවස්ථාව ලැබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments