විකිපීඩියා නිර්මාතෘගෙන් අලුත් සේවයක්
- 2017-04-25 17:35:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විකිපීඩියා සම නිර්මාතෘ ජිමී වේල්ස් විකිට්‍රිබියුන් නමින් නව සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ හා ස්වෙච්ඡා සේවකයන්ගේ සහභාගිත්වයෙන් මෙ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සත්‍ය නොවන ප්‍රවෘත්ති වලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා තාර්කික හා අපක්ෂපාතී සේවාවක් ලබාදීමට අනුකූලව මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය. වෙළඳ දැන්වීම් වලින් තොරව පාඨකයාට නොමිලයේ ලිපි කියවීමට අවස්ථාව ලැබෙන අයුරින් මෙය නිර්මාණය කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments