ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්
- 2017-06-09 04:25:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී අද (8 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන තරගය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. මැද පෙළ පිතිකරුවන්ගේ පිතහරඹය නිසා අයි.සී.සී චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගයේ ඉන්දියා සමග පැවැති තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කන්ඩායම සමත් විය. ලකුණු 321ක ඉලක්කය හබා ගිය ශ්‍රී ලංකා කන්ඩායම පන්දුවාර 48.4 කදී කඩුලු 03ක් දැවී තිබිය දී ජයග්‍රහණය ලබා ගත්හ.
Reply To:
Name - Reply Comment
0 Comments