රුසියාවේ ක්‍රෂෙනිනිකොව් වසර 475කට පසු සක්‍රීය වේ
- 2025-08-03 21:22:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රෂෙනිනිකොව් ගිනි කන්ද වසර 465කට පසුව සක්‍රීය වී තිබේ. එය මීට පෙර වසර 1550දී පමණ අවසන් වරට සක්‍රීය වී තිබුණි. රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි තිබේ.
උස් දුමාරයක් සහිතව ගිනි කන්දෙන් අළු පිටවන අයුරු රුසියානු රාජ්‍ය මාධ්‍ය විසින් නිකුත් කරන ලද පින්තූරවලින් දැක්වේ.
රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පාවේ හේතුවෙන් රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ආසන්න පැසිෆික් සාගරයේ සුනාමි තත්ත්වයක් ද ඇති කරමින් පසුගිය දා හටගත් බලපෑම නිසා මෙම ගිනි කන්ද සක්‍රිය වන්නට ඇති බවට විශේෂඥයින් මත පල කර ඇත.
සබැඳ පුවත්
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
හවායි දූපත් වෙත සුනාමි රළ කඩා වදියි
Reply To:
Name - Reply Comment
0 Comments