2025 ජුලි මස 06 වන ඉරිදා
.
2025 ජුලි මස 06 පෙ.ව. 06:03 - {{hitsCtrl.values.hits}}
චීන කෙටි-චිත්රපට දැක්ම සහ දේශනය සැප්තැම්බර් මස 09 වන දින සවස 06ට ජාතික චිත්රපට සංස්ථාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම අවස්ථාවට චීනයේ සිට පැමිණි කෙටි-චිත්රපටකරුවන් ද සහභාගීවීමට නියමිතයි.