IPL එක්සත් අරාබි එමීර්හිදී

2020 අගෝස්තු මස 04 ප.ව. 11:20 - {{hitsCtrl.values.hits}}  

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 19 එක්සත් ආරාබි එමිර් රාජයේදී ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

කොවිඩ් 19 හේතුවෙන් මෙවර තරගාවලිය ඉන්දියාවේදී නොපැවැත්වෙන අතර ඒ් සඳහා එක්සත් ආරාබි ඒමීර් රාජ්‍ය වෙනුවට ශ්‍රී ලංකාවද සළකා බලමින් තිබුණි.

දින පොත