Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පෝතක බාලදක්ෂයින් හට වඩාත් සුදුසු මෙම ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය වන්නේ බීම බටයක් හා ඉවත දමන ප්ලැටිග්නම් එකක් පමණයි. රෑපයේ දැක්වෙන පරිදි බීම බටය ‘“L” හැඩයට නමා පසෙකින් තබන්න. ඉන් පසු ප්ලැටිග්නම් පෑනේ මදය ඉවත් කර රෑපයේ දැක්වෙන පරිදි වර්ණවත් කඩදාසි කැබලි කිහිපයකින් අලංකාර කර ගන්න. 
එයට, රොකට්ටුවක හැඩය ආදේශ කිරීම සඳහා විවිධ හැඩතල කිහිපයක් එක් කිරීමේ නිදහස බාලදක්ෂයා වෙත ලබා දිය යුතු ය.

තරගය ආරම්භ කිරීම
රොකට්ටුව සහ බීම බටය අතැති පෝතක බාලදක්ෂයින් තරග ආරම්භක රේඛාව මත වාර්තා කළ යුතු ය. අකේලා ලබා දෙන නළා සංඥාවෙන් පසු රොකට්ටුව ගුවන්ගත කළ යුතු ය. එහි දී අතැති බීම බටය මුඛයේ රඳවා ගනිමින් එහි කෙළවරේ රොකට්ටුව රුඳවිය යුතු ය. බීම බටයට හුස්ම පිඹීමෙන් අනතුරැව රොකට්ටුව ගුවන් ගත වීම ඇරඹෙයි. වැඩියෙන්ම ඉහළට ගුවන් ගත වන රොකට්ටුව හිමි පෝතක බාලදක්ෂයා තරගයෙන් ජය ගනී.


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.