උනවටුන මහා විදුහලේ බාලදක්ෂ බාලක බාලිකාවන් 07 දෙනෙකුට රන්තරු
- 2025-08-12 16:43:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පෝතක බාලදක්ෂයකුට ලබාගන්නා ඉහළම සම්මානය වන රන්තරුව සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයීය කන්නන්ගර ශාලාවේදී පැවැත්විණි. මෙම ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාව විසින් සංවිධානයකර තිබිණි.
එහිදී ගාල්ල උණවටුන මහා විද්‍යාලය පෝතක බාලදක්ෂ බාලක බාලිකාවන් 07 දෙනෙකු රන්තරුව දිනාගත්තහ. උණවටුන මහා විද්‍යාලයේ රන්තරු දිනාගත් බාලදක්ෂ බාලක බාලිකාවන්, ගාල්ල, සහය දිසා බාලදක්ෂ කොමසාරිස් හේමාල් කාරියවසම් මහතා සමග සමුහ ජායා රූපයට මුහුණ දුන් අයුරු.
ඡායාරූපයේ වමේ සිට දකුනට නිතිෂ් උමන්ද,මනුක පබසර, හිරැන්දිස්ම ,සහය දිසසා කොමසාරිස් හේමාල් කාරියවසම්, සිතුමි සෞභාගය,ජනිදු කුෂාන්, ඔෂින් දුලින,කෙනුල් ඩයස් යන සිසුන් 07 දෙනා වෙති.
ඩබ්ලිව්.එල්.අනුර ප්රි.යන්ත - හබරාදුව
Reply To:
Name - Reply Comment
0 Comments