Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලුම කෞතුකාගාර සතියේ සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන බැවින් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරනු නොලබන බව ජාතික කෞතුකාගාරදෙපාර්තමේන්තුව කියයි.

රජයේ නිවාඩු දින අතරින් ජාතික නිදහස් දිනය, සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩු දින 02ක්, කම්කරු දිනය හා වෙසක්
පොහෝ දිනය යන දිනයන්හි කෞතුකාගාර වසා තැබෙන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ ජාතික කෞතුකාගාරය හා ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරය විවෘතව තබන වේලාව පෙ.ව. 9 සිට ප.ව. 6 දක්වා 
විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව කියයි.

අනෙනකුත් කෞතුකාගාර පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘතව තබන බවත් ප්‍ර වේශපත්‍ර නිකුත් කිරීම පස්වරු 4 අවසන්
කරන බවත් එම දෙපාර්තේම්න්තුව වැඩිදුරටත් පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.