Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඩී. එස්. සේනානායක විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම මගින් 16 වැනි වරට සංවිධානය කරනු ලැබූ ගිනි මැලයෙන් වේදිකාවට සමස්ත ලංකා බාලදක්ෂ නාට්‍ය තරගාවලිය පසුගියදා විද්‍යාලයීය භුමියේදී පැවැත්විණි.
මෙහිදී ආරාධිත පාසල් රුසක සහභාගීත්වයෙන් බාලදක්ෂ නාට්‍ය රැසක් වේදිකා ගත විණි. කෑගල්ල සෙන් ජෝෂප් බාලිකා විද්‍යාලයීය බාල දක්ෂ කණ්ඩායම විසින් මෙහි සමස්ත ශුරතාවය දිනා ගනු ලැබිණි. 
මෙම අවස්ථාව සඳහා ජනක් ප්‍රේමලාල්, විදුහල්පති චානක බුමුණුආරච්චි, බාලදක්ෂ සමූහය බාර උපුල් නිශාන්ත, තුසිත් සුභසිංහ ඇතුළු මහත්ම මහත්මිහු රුසක් සහභාගී වූහ. බාලදක්ෂ කණ්ඩායම් නායිකයින් ලෙස ධන්ත ඒකනායක, කලින් ද ඉෂ්වර යන සිසුහු කටයුතු කළහ.
රැෂිරැ තරංග

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.