ට්‍රින්කාවෙ කෝඩ් ලණුව ඇද බඳිමු
- 2018-10-19 11:40:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළිමහන් කඳවුරක දී කඹ සහ ලණු හොඳින් ඇද බඳිනු ලබයි. ඒ සඳහා විවිධ බොලොක්ක ට්‍රැකල් භාවිත කරයි. මෙහි දැක්වෙන්නේ කෝඩ් ලණුවක් හොඳින් ඇද බැඳීම සඳහා සිදුරැ දෙකේ ට්‍රින්කාවක් ප්‍රයෝජනයට ගන්නා ආකාරයයි. මෙම ක්‍රමයට කූඩාරමේ පියස්ස ගැටගසන කෝඩ් ලණු ඇද කූඤ්ඤ වලට බැඳ දැමිය හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments