Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එළිමහන් කඳවුරැ ඉදිකරන විට බාලදක්ෂ ඔබට විවිධ අවස්ථාවල දී “බර* එසවීමට සිදුවේ. එම නිසාම මෙහි දැක්වෙන “සිද්ධාන්තය* ඔබ දැන සිටිය යුතුය. දක්වා ඇති රෑප සටහන හොඳින් නිරීක්ෂණය කරන්න.
අංක 1 රෑපයේ සිට අංක 4 රෑපය දක්වා ක්‍රමිකව ගලා ගිය වෙනසක් ඇත. මෙහි දක්වා ඇති කුමන ආකාරයකට වුවද “බර* එසවිය හැකිය. රෑපයේ පරිදි එසවීමට සූදානම් කර ඇත්තේ කිලෝග්‍රෑම් 1000 කි. මේ සඳහා ශක්ති සම්පන්න බාලදක්ෂයින් 100 දෙනකුවත් අඩුම තරමින් සිටිය යුතුය. 
ඉහළට එසවීමේ දී ආධාරක ලණු ගැට ගැසිය යුතු ආකාරය දක්වා ඇත. බර ඔසවන කොක්ක (T 2) විය යුතුය. එනම් එම කොක්ක මත කිලෝග්‍රෑම් 2000 ක බරක් දරාගත හැක. කොක්කේ සහ ආධාරක ලණු දෙක අතර කෝණය අංශක 45 හෝ අංශක 50 නම් එම බර එසවීමට මහත් ආයාසයක් දැරිය යුතුය. එමෙන්ම එහි දැඩි අවදානමක් ද ඇත. එහෙත් අංක 1 සහ අංක 2 රෑප සටහනේ දැක්වෙන ආකාරයට ආධාරක ලණු 2 ක් දෙපසින් ගැටගසා ඇත. බාලදක්ෂයින් 100 දෙනා කණ්ඩායම් දෙකකට සමානව බෙදී කඹය අදින විට ඔසවන බර බෙදී යයි. එම නිසා දැඩි ආයාසයකින් තොරව බර එසවිය හැකිය.
සැ : යු :
• බර එසවීමට ශක්තිමත් “මැනිලා කඹ* යොදාගත යුතුය.
• අවශ්‍ය තරමට බාලදක්ෂයින් සහභාගි කරගත යුතුය.
• බාලදක්ෂයින්ගේ ශාරීරික සෞඛ්‍යය උදෙසා උසස් තත්ත්වයේ යට ඇඳුම් ඇඳිය යුතුය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.