බාලදක්ෂ පොරව හඳුනාගනිමු
- 2018-08-22 12:58:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර තරග සඳහා යොදා ගන්නා බාලදක්ෂ පොරව මෙහි දක්වා ඇත. පොරව තලයේ හිස, තලය සහ මුවහත ප්‍රදේශය එයටම ආවේණිකව නිර්මාණය කර ඇත. එහි මිටද අපූරැ හැඩයෙන් යුක්තය. ස්ථාන දෙකක දී ඇති නැමුම හේතුවෙන් අපහසුවකින් තොරව නිවැරදි බාලදක්ෂ පොරව හඳුනාගත හැක. පොරව තලයේ හැඩය ඒ අයුරින්ම තබා ගනිමින් විවිධ බර හා ප්‍රමාණයන් සහිතව බාලදක්ෂ පොරව නිෂ්පාදනය කරනු ලබයි. මෙහි දැක්වෙන්නේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයින් ප්‍රයෝජනයට ගන්නා බාලදක්ෂ පොරවයි.
Reply To:
Name - Reply Comment
0 Comments