බාලදක්ෂ ව්‍යාපාරය කොළඹට
- 2018-06-08 23:15:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පළමු ලෝක සං‘ග්‍රාමයේ උණුසුම පැතිර ගියේය. මාතලේ සේවය කරමින් සිටි එෆ්.ජී.ස්ටීවන්ස් මහතාට කොළඹට මාරැවීමක් ලැබී හෙතෙම එහි පැමිණියේය. කොළඹ කොමර්ෂල් සමාගමේ ජෝන් යංග් මහතා හා එක්ව 1914 ජුනි 14 වෙනි දින ගාලු මුවදොර ක්‍රයිස්ට් චර්ච් දේවස්ථානය හා අනුබද්ධව කොළඹ විවෘත බාලදක්ෂ පළමු වැනි කණ්ඩායම ආරම්භ කළේය. ඉන් පසුව බම්බලපිටියේ තරැණ ක්‍රිස්තියානි සංගමයේදී කොළඹ දෙවන බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරනු ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments