බෝ එකක් හදමු
- 2018-06-15 23:09:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිඟිති බාලදක්ෂයින් ඇතුළු පෝතක බාලදක්ෂයින් හට සුදුසු අපූරැ අත්වැඩක් මෙහි දක්වා ඇත. ඔබ සහභාගි වෙන විවිධ ප්‍රසංගය දා ඔබේ ඇඳුම ලස්සන කරන පුංචිම පුංචි බෝ එකක් හදන ලේසිම ක්‍රමය මෙහි දැක්වෙයි. මුලින්ම ඔබ කැමතිම වර්ණයක මහත &ක්රේප් පටි* කැබැල්ලක් සොයා ගත යුතුයි.
ඉන්පසුව රෑපයේ දැක්වෙන හැඩතල ඒ ආකාරයෙන්ම කපා ගැනීමෙන් පසුව ඒවා එක මත එක තබා අලවා ගත යුතුය. මෙසේ සාදා ගත් බෝ එක විවිධ ප්‍රසංගය දවසේ ගෙල වටා රඳවා හැඩ බලන්න.
Reply To:
Name - Reply Comment
0 Comments