රැවල් ගැටය
- 2018-06-15 22:51:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආධාරක ලණුවේ නිදහස් ක්‍රියාකාරී අන්තයෙන් අල්ලා අවශ්‍ය පමණට ඇදීමෙන් කූඩාරමේ පියස්සට මනා හැඩයක් එක් වෙයි. එම හැඩය නොනවත්වා පවත්වාගෙන යාමට නම් එකී ක්‍රියාකාරී අන්තය පොළොවේ ගිල්වූ කූඤ්ඤයක ගැට ගැසිය යුතුය. එහෙත් එසේ නොකර පොළොවේ ගිල්වූ කූඤ්ඤය මැදිවන සේ ගමන් කරවා නැවතත් &ස්ටින්ගරය* දක්වා ක්‍රියාකාරී අන්තය රුගෙන ආ යුතුය. කූඤ්ඤයක් සොයා ගත නොහැකි නම් ගසක කඳ වටා ලණුවේ ක්‍රියාකාරී අන්තය යැවිය හැකිය. එසේත් නැතිනම් නොසෙල්වෙන විශාල ගලක් මේ සඳහා යොදාගත හැකිය. ඉන් පසුව ඇදීමට ලක් කළ නිදහස් ක්‍රියාකාරී අන්තය ස්ටින්ගරයේ &කොක්ක*තුළින් යවා &ඇන්ටනාව* තුළ නොලිස්සෙන ලෙස හිර කළ යුතුය. මෙය කරන ආකාරය රෑප සටහනේ පියවර දෙකකින් දක්වා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments