ලක්දිවට ජාතික පුහුණු කිරීමේ ක්‍රමවේද හඳුන්වා දීම
- 2018-06-08 23:14:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්තයේ පළ කෙරැණු“Scouting For Boys* නම් ග්‍රන්ථය ද “The Scout* නමින් පළවන සතිපතා සඟරාව උදවු කරගනිමින් පුහුණු කටයුතු කරගෙන යනු ලැබීය. බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලබන පුහුණුවෙන් හා එහි අරමුණු වලින් ප්‍රතිපත්ති ගරැක දරැවන් බිහි කරන්නට උත්සාහ ගත්තේය. පොත්පත් සඟරා ආදියෙන් ලබාගත් දැනුමින් ජාතික පුහුණු කිරීමේ ක්‍රමවේද ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ද එෆ්.ජී.ස්ටීවන්ස් මහතාය.
Reply To:
Name - Reply Comment
0 Comments