ලණු පුඩුවෙන් යකඩ පුටුවට යමු
- 2018-08-13 15:16:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලණුවක කෙළවර ක්‍රියාකාරී අන්තය මද දුරක් ලිහිල් කර ලණුවේ කෙළවර නමා පුඩුවක් සාදා ගන්නා ආකාරය මෙහි දැක්වෙයි. එය පියවර කිහිපයකින් ඉගෙන ගත යුතුය.
පුඩුවකින් ඇති ප්‍රයෝජන
ලණුවකින් පුඩුවක් සකස් කරගත යුත්තේ එයින් ලැබෙන ප්‍රයෝජනය අනුවය. සිදුකරන පුරෝගාමී අභ්‍යාසද සැලකිල්ලට ගත යුතුය. කෙසේ නමුත් ලණුවක් දෙකට නමා නිර්මාණය කරන පුඩුවක පැවැත්ම අවිනිශ්චිතය. නොසිතූ වේලාවක දී පුඩුව බිඳී යා හැකිය. එම අඩුපාඩුව හඳුනාගත් පුරෝගාමීහු අවදානම අඩුකර ගැනීමට කම්බි කඹ පුඩු භාවිත කරති. ඒරියල් රනර් වේ ක්‍රියාකාරකම්වලදී හා , වඳුරැ පාලම් , කොමාන්ඩෝ පාලම් සහ උසින් වැඩි මුර අට්ටාල ඉදිකරන විට &කම්බි කඹ* භාවිත කළ හැකි නම් එය ආරක්ෂාකාරී වනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments