Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මානව වර් ගයාගේ වයස්ගතම සහ වඩාත්ම ආදරණීය සුරතල් සතෙකු වන බළලාට පැය 24 පුරාම පිළිගැනීමක් සහ ගෞරවයක් දැක්වීමටත් මෙම දිනය වෙන් කෙරේ.

ජාත්‍යන්තර බළල් දිනය සඳහා මුල් උත්සව ප්‍රථම වරට 2002 දී සත්ව සුබසාධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල වන IFAW විසින් සංවිධානය කරන ලදී.  මිනිසෙකු සමග සංවාදයක් පැවැත්වීමට කැමති නම්, ඕනෑම බළලෙකු පවසන්නේ සෑම දිනකම ලොව පුරා බළලුන් සැමරීමේ දිනයක් විය යුතු බවයි.

සැමරීමට එක් වූ අනෙකුත් සත්ව අයිතිවාසිකම් කණ්ඩායම් සමඟින්, මෙය පෘථිවියේ වඩාත්ම ජනප්‍රිය සුරතල් සතෙකු අගය කිරීමට සහ ගෞරව කිරීමට දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.