නාවික හමුදාවෙන් ප්ලාස්ටික් ටී ෂර්ටි
- 2019-10-29 09:38:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්ලාස්ටික් යොදාගනිමින් ටී ෂර්ටි නිපදවීමට කටයුතු කර ඇති බව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා කීය. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කර එමගින් නිපදවාගන්නා නූල් යොදා ගනිමින් ටීෂර්ට් සැකසීමට කටයුතු කර තිබේ.
පරිසරය සුරැකීම සම්බන්ධයෙන් ඇති ජාතික ප්‍රතිපත්තියට සමගාමීව නාවික හමුදාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ නීලහරිත සංග්‍රමයේ එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ප්ලාස්ටික් සහ පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය මගින් නිපයුම් සිදුකිරීමට ද නාවික හමුදාව කටයුතු කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments