Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වඳවෙමින් යන පක්ෂියකු ලෙස නම් කර ඇති  අප්‍රිකා පෙන්ගුයින් පක්ෂියෙකු දකුණු අප්‍රිකාවේ මැරීන් උද්‍යානයේ සිටියදී  සොරකම් කරගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සතුන් කූඩු කිරීමට විරුද්ධ යැයි කියන ශිෂ්‍යයන් දෙදෙනෙකු මෙම පක්ෂියා සොරකම් කරගෙන ගොස් ඇතැයි කියති. “බඩී“ නම් එම පෙන්ගුයින් පක්ෂියා සොරකම් කර ඇත්තේ මීට සති තුනකට පමණ පෙර වුවත් ඒ බව දැනගෙන ඇත්තේ අද දින (28) මාසික පරීක්ෂණයේදීය.

එම පක්ෂියා  උද්‍යානයේම ඉපදී, හැදීවැඩී ඇති නිසා බාහිර ජීවිතය ගැන කිසිම අත්දැකීමක් නැති බව උද්‍යාන බලධාරීහු පවසති.  එම පක්ෂියාට තවත් දෙසතියකට වඩා වැඩි කලක් බාහිර පරිසරයේ ජීවත් වීමට නොහැකි යැයි ඔවුහූ පවසති. යහපත් චේතනාවෙන් වුවද ඒ ක්‍රියාව නිසා එම පක්ෂියාගේ ජිවිතය අනතුරට පත් වි අතැයි  සත්ව විශේෂඥවරු කියති.(නිලුක සදුන් බණ්ඩාරනායක-lankadeepa.lk)

larg

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.