Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අතීත මුතුන් මිත්තන් විසින් සෑදු පරපුරෙන් පරපුරට රුකගත් සියලු දේ අතීත සංස්කෘතික උරැමයක් වේ. ස්පර්ශ කළ හැකි සහ ස්පර්ශ කළ නොහැකි දේවල් ලෙස වර්ග කළ හැකි මේවා වසර දහස් ගණක් පැරුණි ය.  ශ්‍රී ලංකාව ලෝකයේ විශිෂ්ට රටක් බවට පත්වීමට මෙම අතීත සංස්කෘතික උරැමයන් හේතු වී තිබේ.
වසර දහස් ගණනකට පෙර ජීවත්වූ බලංගොඩ මානවයාගේ සිට භාවිත කළ මෙවලම් , ආභරණ ආදී දේවල් ද හෙළ රජදරැවන් ඉදි කළ දාගැබ්, මහා සාගර පරදන වාරි නිර්මාණ ආදිය ද මහින්දාගමනයෙන් පසු බෞද්ධ සමාජය ආශ්‍රිතව නිර්මාණය වූ ප්‍රතිමා ආරාම සංකීර්ණ, සඳකඩපහණ, මුරගල වැනි අගනා නිර්මාණ රුසක් අප රට සතු ය. 
ශ්‍රී ලාංකේය අභිමානය ලොවපතළ කළ විශිෂ්ටතම සංස්කෘතික උරැමය වන්නේ කාශ්‍යප රජුගේ ආලකමන්දාව හෙවත් සීගිරියයි.
පාරම්පරික ජන සමාජයක් අපට උරැම වූ ජන සම්ප්‍රදායයන්, අභිචාරයන්, කලාශිල්පාදි අස්පර්ශිත සංස්කෘතික උරැමයන් රුසක් ද ශ්‍රී ලාංකික අප සතු ය.
එහෙත් වර්තමානයේ සිදු කරන නිදන් හෑරීම්, පුරාවස්තු විනාශ කිරීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් මෙන් ම ස්වාභාවික උරැමයන් විනාශ වෙමින් පවතී. වර්තමාන සමාජයේ පැවැත්මට හේතුවන අපේසංස්කෘතික උරැමය මුතුන් මිත්තන් ආරක්ෂා කළා සේම අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම  ශ්‍රී ලාංකිකයා සතු යුතුකමකි. 

ලසිත් තාරැක
7 ශ්‍රේණිය,
කුලි/ ගල්පොළ කනිෂ්ඨ  විද්‍යාලය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.