අමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන් නව කාසියක්
- 2025-10-06 11:29:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
250 වැනි අමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ කාසියක් නිකුත් කිරිමට එරට භාණ්ඩාගාරය සැලසුම් කරමින් ඇත.
2026 වසරට යෙදෙන නිදහස් දිනය මුල් කර ගනිමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව සහිතව නිර්මමාණය කෙරෙන මෙම කාසියේ එක පැත්තක 'ෆයිට්' යන වචනය තෙවරක් සඳහන්ව ඇත. පසුගිය වසරේ සිදුවූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයෙන් අනතුරුව ට්‍රම්ප්ගේ මුවින් පිටවූ වචන සිහිපත් කරමින් 'ෆයිට්' යන වචනය යොදා තිබේ.
කාසියේ අනෙක් පැත්තේ ද ට්‍රම්ප්ගේ රුව සමඟ 'ලිබර්ටි' යන වචනය සමග 1776 - 2026 ලෙස අමෙරිකාවේ නිදහසින් පසු කාලසීමාව දැක්වෙයි. කාසියේ මුහුණත හැඩය පිළිබඳව පළමු දළ අදහස වන අතර ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.
![]() |
Photo Illustration by Thomas Levinson/The Daily Beast/Getty/X |
Reply To:
Name - Reply Comment
0 Comments