Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මගේ අම්මා

  • 2020-03-13 10:25:18
  • 0 Comments

    දස මසක් කුස තුළ දරා ලේ කිරි කර පොවා ඇති දැඩි කරන්නේ අම්මා  ය. සෙවණැල්ල මෙන් මා ළඟ සිටින්නේ ආදර අම්මා යි. කෙතෙක් කීව ද ඇගේ ගුණ නිම කළ නොහැකි ය.
    මුළු නිවස ම ආලෝකවත් වන්නේ සුවඳවත් වන්නේ අම්මා නිසා ය. කුඩා කාලයේ සිට අම්මා විවිධ දුක් ගැහැට විඳිමින් මා පෝෂණය කළා ය. තාත්තා ගෙනැවිත් දෙන මුදල් නිසි පරිදි වියදම් කර අඩුපාඩු සකස් කරයි. ලෙඩක් දුකක් සෑදුණු විට අප ළඟ ම සිටින්නේ ආදර අම්මා ය.
    අම්මා මහනෙල් මලකට උපමා කළ හැකි ය. මහනෙල් මල් පිවිතුරැ ය.සුවඳය. ලස්සන ය. මල් අතර ඒ මල දීප්තිමත්ව  බැබළේ. මහනෙල් මල මෙන් අම්මා ද අප සැමට ජීවිතයේ සුවඳ ලබා දෙයි. තම දරැවන් වෙනුවෙන් අපමණ කැප කිරීමක් සිදු කරයි. ඇය මහලුවියට පත් වූ විට රුකබලා ගැනීම අපගේ යුතුකමකි. මගේ අම්මාට පණ මෙන් ආදරය කරමි.

හංසිනි උපේක්ෂා කරැණාතිලක
9 ශ්‍රේණිය,
ර/ කුරැවිට මධ්‍ය මහා විද්‍යාලය,
කුරැවිට.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.