Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජලය අගනා සම්පතකි.

  • 2025-08-07 13:57:00
  • 0 Comments

ජලය යනු අපට සොබාදහමෙන් ලැබුණු අගනා සම්පතකි . පෘථිවියේ වැඩි කොටසක් ජලයෙන් වැසී ඇති බව අපි දනිමු. එම ජලයෙන් මුහුදු ජලය කරදිය ලෙසත්, ගංගා, ඇළ දොළ ජලය මිරිදිය වශයෙන් බෙදී ඇත. කෘෂිකර්මාන්තයේ සහ අපගේ දෛනික කටයුතු සඳහා ජලය අත්‍යවශ්‍ය දෙයකි. ශාක හා සතුන්ගේ පැවැත්මට ජලය අත්‍යාවශ්‍යය. කඳුමුදුනකින් ඇරඹෙන පුංචි දියවරට අතරමගදී අතු ගංඟා එකතු වී විශාල ගංඟා සෑදේ. එම විශාල ගංඟා හරස් කර වේලි  බැඳ වැව් සාදයි. අප ප්‍රයෝජනයට ගන්නා පරාක්‍රම සමුද්‍රය, කලා වැව, තිසා වැව වැනි වැව් දහස් ගණනක් රජරට පුරා විහිදී ඇත.  මේවාගෙන් කෘෂිකර්මයට අවශ්‍ය ජලය සැපයේ.

විදුලිය නිපදවීමට ජලයෙන් ලැබෙන මෙහෙවර ද සුළු පටුනොවේ.  ජල සම්පත රැක ගැනීමට නම් ගස්වැල් ආරක්ෂා කළ යුතුයි. ගස් වැල් කැපු විට දිය උල්පත් සිඳී යයි. එවිට ගංඟා, වැව්, ඇළ, දොළ සිඳිය ඉන් පසු මහ පොළොව කාන්තාරයක් බවට පත්වේ. ගස්වැල් ආරක්ෂා කර අපගේ ජීවිතය හා සමාන ලෙසින් ජලය රැක ගැනීමට කටයුතු කරමු.

එස්.එල් නිම්සර සංදීප්

6 වැනි ශ්‍රේණිය

ගා/ විද්‍යාලෝක විද්‍යාලය

ගාල්ල

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.