කතරගම වාසනා ඇතුළු දළඳා පෙරහර හැඩ කළ අලි ඇතුන්ට සම්මාන
- 2025-08-07 18:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර සඳහා දීර්ඝ කාලයක් දායකත්වය දෙමින් අලංකාර කළ අලි ඇතුන් 27 දෙනෙකුට සම්මාන පළඳනාවන් පිළිගැන්වීමක් දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී වසර 55කට අධික කාලයක් පෙරහර මංගල්‍යයට දායකවූ රුහුණු කතරගම දේවාලයේ වාසනා ඇතා සම්මානයෙන් පුද ලැබූ අතර ඊට සමගාමීව ඉතිරි අලි ඇතුන් සම්මානයට භාජනය විය.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ද සහභාගි විය.
ෂේන් සෙනෙවිරත්න
Reply To:
Name - Reply Comment
0 Comments