මිතුරුකම
- 2019-10-17 21:24:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිතුරැකම, එකමුතුකමේ පන්නරය වේ. මෙම මහඟු ගුණය සියලුදෙනා සමග සමගියේ අම රස විඳ ගත හැකි ය. එවිට ඔබ අන් අයට දක්වන මිතුරැකම ආපසු ඔබ වෙත පැමිණ ඔබව සනසනවා ඇත.
ක්‍රෝධය, වෛරය නොහඳුනන මිතුරැකම, මමත්වය දුරැ කර ‘අප‘ යන හැඟීමෙන් මුළු ලොව එළිය කළ හැකි ය. මා පමණක් නොවෙයි. අප සැම මිතුරන් ලෙස සිතා එකමුතු වෙමු. ඉතින්අපි අප ගැන ම නොසිතා නිරතුරැ අපට වඩා අනුන් උතුම් කොට සලකමින් සුහද සොඳුරැ මව්බිමක් ගොඩ නගමු.
නෙයාලි අනීෂා අබේරත්න
10 ශ්‍රේණිය,
ද මැසිනොද් විද්‍යාලය,
කඳාන.
Reply To:
Name - Reply Comment
0 Comments