’ස්තාන්’ රටවල් ගැන දැන ගනිමු
- 2025-07-17 15:01:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රටවල් අතරින්, '-ස්තාන්' (-stan) යනුවෙන් අවසන් වන රටවල් ගැන ඔබ දන්නවද? එවැනි රටවල් සහ සමූහාණ්ඩු සහ පාලන ප්‍රදේශ කිහිපයක් ද වෙයි. පර්සියන් භාෂාවෙන් '-stan' යන වදනෙහි අරුත 'භූමිය' යන්නය.
'-stan' යනුවෙන් අවසන් වන රටවල් සහ එම රටවල තේරුම මෙසේය.
Pakistan - පාකිස්තානය.
Afghanistan - ඇෆ්ගනිස්තානය.
Kazakhstan - කසකස්තානය.
Turkmenistan - ටර්ක්මෙනිස්තානය..
Uzbekistan - උස්බෙකිස්තානය.
Kyrgyzstan - කිරිගිස්තානය.
Tajikistan - තජිකිස්තානය.
Afghanistan – Land of the Afghans - ඇෆ්ගන් වරුන්ගේ භූමිය.
Pakistan – Land of the Pure - ශුද්ධවන්තයනගේ භූමිය.
Kazakhstan – Land of the Kazakhs - කසක් වරුන්ගේ භූමිය.
Uzbekistan – Land of the Uzbeks - උස්බෙක් වරුන්ගේ භූමිය..
Turkmenistan – Land of the Turkmens - ටර්ක්මෙන් වරුන්ගේ භූමිය.
Kyrgyzstan – Land of the Kyrgyz (කිර්ගිස් වරුන්ගේ භූමිය.
Tajikistan – Land of the Tajiks තජික් වරුන්ගේ භූමිය.
"-ස්තාන්" යනුවෙන් අවසන් වන සමූහාණ්ඩු සහ පාලන ප්‍රදේශ මෙසේය.
Kurdistan – ඉරාකය, ඉරානය, තුර්කි සමූහ සහ සිරියාව යන රටවල් වලට අයත් භූමියකි.
Baluchistan – පාකිස්තානයට සහ ඉරානයට අයත් භූමියයකි.
Dagestan – රුසියානු සමූහාණ්ඩුවට අයත් පාලන ප්‍රදේශයකි.
Tatarstan – රුසියානු සමූහාණ්ඩුවට අයත් පාලන ප්‍රදේශයකි.
Reply To:
Name - Reply Comment
0 Comments