ගාල්ල මහින්ද විද්‍යාලයට පාපන්දු ශූරතාවක්
- 2019-08-06 17:03:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උලෙළේ වයස අවුරැදු 20 න් පහළ පාපන්දු ශූරතාව සහ ගාල්ල කලාප ක්‍රීඩා උලෙළේ වයස අවුරැදු 20 න් පහළ පාපන්දු ශූරතාව ගාල්ල මහින්ද විද්‍යාලයට හිමිවිය.
එම පාපන්දු කණ්ඩායම ඇගයීම සඳහා විද්‍යාලයේ පැවති උත්සවයේ දී විද්‍යාලයේ ආදි සිසුන් වන ගාමිණී වික්‍රමසිංහ, මහින්ද ගොඩකන්ද ආරච්චි සහ ආනන්ද පණ්ඩිත යන මහත්වරැ පාපන්දු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයනට ක්‍රීඩා ඇඳුම් කට්ටලය බැගින් පිරිනැමුහ. අනතුරැව එම මහත්වරැන් පාපන්දු කණ්ඩායම සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. විදුහල්පති ගාමිණී ජයවර්ධන, ක්‍රීඩාභාර ආචාර්ය ඒ.සූරියාරච්චි, පුහුණුකරැ ඒ.එම්.ඒ. නිශාන්ත යන මහත්වරැ ද ඡායාරෑපයේ වෙති.
Reply To:
Name - Reply Comment
0 Comments